LandFor Sale
වටිනා ඉඩමක් විකිණීමට – VIGODA, BEMMULLA | නිවාස හා ආයෝජන සඳහා
Rs. 400,000/perch
Negotiable📍Veyangoda, Gampaha
Land Size
232 PerchesDescription
වටිනා පර්චස් 232ක ඉඩමක් – විගොඩ, බෙම්මුල්ල. නිස්කලංක හා සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශයක පිහිටි මෙම ඉඩම නිවාස ඉදිකිරීමට, පදිංචියට සහ දීර්ඝකාලීන ආයෝජනයකට විශේෂයෙන් සුදුසුය. Yakkala (Aluthgama Junction) – Vigoda Junction B-Grade Provision Road වෙතත්, Vigoda – Polhena Junction Local Government Road වෙතත් සෘජු ප්‍රවේශය ඇත. 12 FT Private Access Road පහසුකම, 3-Phase Electricity, High-Tension Electricity, Water සහ Telephone පහසුකම් ඇත. Container / විශාල වාහන ප්‍රවේශයටද පහසුය. නව මහනුවර අධිවේගී මාර්ග සංවර්ධන ප්‍රදේශවලට ආසන්නය. මුළු පර්චස් 232ම මිලදී ගත හැකි අතර, අවශ්‍ය නම් පර්චස් 25–30 පමණ කොටස් වශයෙන්ද ලබාගත හැක. Warehouse, කුඩා කර්මාන්ත හා වාණිජ භාවිතයන් සඳහාද අදාළ අනුමැතීන්ට යටත්ව සලකා බැලිය හැක. පර්චසය රු. 400,000 සිට – මිල සාකච්ඡා කරගත හැක. Survey Plan ඇත.
Features & Amenities
Water SupplyElectricityMain Road AccessNear SchoolNear SupermarketNear Railway StationFlat LandApproved Survey PlanNear Bus Route
Listed on August 31, 2026 · 43 views



