HouseFor Sale
House for Sale in Akuressa
Negotiable
📍Akuressa, Matara, Panadugama
Bedrooms
3Bathrooms
2Land Size
20 PerchesFloor Area
0 sqftFloors
1Parking
3 spacesYear Built
2000Furnishingfurnished
TypeHouse
Description
සම්පූර්ණ කරන ලද නිවසක් විකිණීමට – අකුරැස්ස නගරයට ආසන්නව
අකුරැස්ස නගරයේ සිට කිලෝමීටර 1 ක් පමණක් දුරින්, පානදුගම නිදහස් හා මනරම් පරිසරයක් සහිතව අලංකාර ලෙස සාදා නිමකරන ලද නිවසක් විකිණීමට ඇත.
දේපළ පිළිබඳ තොරතුරු:
ස්ථානය: අකුරැස්ස නගරයට කිලෝමීටර 1 යි කාමර: විසල් නිදන කාමර 3 යිනාන කාමර: ඇටෑච්ඩ් (Attached) නාන කාමර 1 යි
පොදු නාන කාමර: 1 යි
වහලය: සිවුලින් ගසා ඇත
ගෙබිම: සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත
තත්ත්වය: සම්පූර්ණයෙන්ම සාදා නිමකරන ලද නිවස
ඉඩම: පර්චස් 20 ක ඉඩම
මිල ගණන් සාකච්ඡා කරගැනීම සඳහා
හෝ නිවස පරීක්ෂා කිරීමට අමතන්න!
Features & Amenities
Water SupplyElectricityMain Road AccessParkingBoundary WallGardenNear HospitalNear Bus RouteNear Supermarket
Listed on October 2, 2026 · 8 views
