කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ පර්චස් 70ක ඉඩම සමඟ නිදන කාමර 3ක නිවසක් විකිණීමට - photo 1
LandFor Sale

කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ පර්චස් 70ක ඉඩම සමඟ නිදන කාමර 3ක නිවසක් විකිණීමට

Rs. 3,800,000

Negotiable

📍Kurunegala, Kurunegala, Wellawa / Gonagama area

Land Size
70 Perches

Description

කුරුණෑගල වැල්ලව ගෝනගම බස් මාර්ගයට මීටර් 400 ක දුරින් පිහිටා ඇති පර්චස් 70 ක ස්වර්ණභූමි (පැවරුම් කලහැක) ඉඩම සමග කාමර 3 කින් කෑම කාමරය, සාලය, මුලුතැන්ගෙය ඇත. පිටතින් වැසිකිලි 2 ඇත. පොල්, කොස් , දෙල් ඇතුලුව පලතුරු ගස් වර්ග කෝපි ගම්මිරිස් ඇත. ලක්ෂ 65 ක මිලක් වටිනාකම තියෙනවා. ඒත් මෙවර මුදල් ඉතාම හදිසියක්මත ලක්ෂ 38 ට මෙම මිලට දෙනු ලබන්නෙ මෙම මස ඇතුළත පමණී. නිවස පරික්ෂාවෙන් පසුව මිල සාකච්ඡා කරගත හැක.

Features & Amenities

Near Bus RouteCoconut TreesCultivated LandGarden

Listed on August 24, 2026 · 22 views