LandFor Sale
කැලණිය වෙදමුල්ල මාවතෙන් අධිවේගී පිවිසුමට ආසන්න පර්චස් 6ක අගනා ඉඩමක් හදිසියේ විකිණීමට!
Rs. 2,500,000/perch
Negotiable📍Kelaniya, Gampaha, Wedamulla Mawatha
Land Size
6 PerchesDescription
කැලණිය වෙදමුල්ල මාවතෙන් අධිවේගී පිවිසුමට ආසන්න පර්චස් 6ක අගනා ඉඩමක් විකිණීමට ඇත!
📌කැලණිය ප්‍රදේශයේ පදිංචියට හෝ ආයෝජනයකට කදිම, සියලු පහසුකම් සහිත නිස්කලංක වටපිටාවක පිහිටි ඇත.
📌 ප්‍රවේශය: අධිවේගී මාර්ග පිවිසුමට (Highway Entrance) කි.මී. 2 යි.
📌ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයට ඉතා ආසන්නව (ඇවිදින දුරින්).
📌වරගොඩ පාරට මීටර් 100 යි.
📌නුවර පාරට (තොරණ හන්දිය) මීටර් 800 යි.
📌කැලණිය විශ්වවිද්‍යාලයට කි.මී. 3 යි.
මිල:පර්චසයක් රුපියල් (ලක්ෂ 25) කි.
ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක (Negotiable).
Features & Amenities
Water SupplyElectricityMain Road AccessNear SchoolNear Bus RouteNear SupermarketNear Railway StationNear HospitalClear DeedCoconut Trees
Listed on September 8, 2026 · 15 views



