LandFor Sale
පර්චස් 35 ඉඩමක් පේරාදෙණිය, හිදගල විකිණීකමට.
Rs. 400,000/perch
Negotiable📍Peradeniya, Kandy, Hindagala
Land Size
35 PerchesDescription
🏡 පේරාදෙණිය – හිදගල ප්‍රදේශයේ වටිනා ඉඩමක් විකිණීමට
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය පිටුපස, හිදගල ප්‍රදේශයේ පිහිටි නිස්කලංක හා සුන්දර පරිසරයක ඇති පර්චස් 35ක හිස් ඉඩමක් විකිණීමට ඇත.
📍 ස්ථානය: පේරාදෙණිය – හිදගල
🎓 පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඉතා ආසන්නයි
🚗 පේරාදෙණියට – 3 km
🏙️ මහනුවරට – 9 km
🛣️ ප්‍රධාන මාර්ගයට – 500 m
🏫 ප්‍රධාන පාසල් රැසකට ඉතා ආසන්නයි
🏥 රෝහලට අතේ දුරින්
🌿 නිස්කලංක, හරිත හා සුන්දර පරිසරයක්
📐 බිම් සවිය මගින් මැන තහවුරු කර ඇති ඉඩමකි
💰 පර්චසයක් – රු. 400,000/-
🤝 මිල සාකච්ඡා කරගත හැක.
නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසු වටිනා ස්ථානයකි.
📞 විමසීම්:
076 105 0463 / 071 416 6888
📲 WhatsApp: 076 105 0463
Features & Amenities
Main Road AccessNear SchoolNear HospitalNear Bus RouteApproved Survey PlanFlat Land
Listed on September 11, 2026 · 5 views



